WATCH – ලබාගත්ත ලකුණු ප්‍රමාණය ගැන සතුටු නැහැ; පසුපෙළින් ලැබුණු දායකත්වය ගොඩක් වටිනවා – Dinesh Chandimal

615

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. තරගයේ පළමු දිනය අවසන් වීමට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් මෙසේ සිය අදහස් පැවසුවා.