WATCH – අපේ ක්‍රිකට් වසන්තය ආයිත් ඇවිල්ලා; චමීරට විවේකයක්? වනිඳු පිටියට? #SLvAUS: 4th ODI – Expert Analysis

581

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සිව්වන තරගය මේ මස 21 වැනිදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.