WATCH – සහෝදරයා පරාජය කරමින් බුලුගහපිටිය ප්‍රථම ස්ථානයට

649

අදින් (11) නිමා වූ ආසියානු ශූරතාවය සඳහා වන ජාතික තේරීම් තරගාවලියේ දෙවැනි අදියරේ මීටර් 800 පිරිමි ඉසව්ව ජය ගන්නට බුලුගහපිටිය සමත් වුනා. මේ ඔහුගේ ඉසව්වයි.