WATCH – Giantsගේ අතේ තිබූ තරගය රත්කරපු චන්දිගේ ප්‍රහාරය – #LPL 2021 – Match 11: Cricketry

429

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය අද (11) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ Dambulla Giants ලකුණක තියුණු ජයක් හිමිකර ගනිමින්. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි.