WATCH – අපේ පන්දු යවන්නන් defensive වුනා වැඩි – #SLvWI 1st Test Day 03: Cricketry

641

ගාල්ලේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් අද (23) නවතා දමන විට කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 224ක් ලබාගෙන සිටියා. මේ තෙවැනි දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහන.