WATCH – 2021 ThePapare Most Popular Schoolboy Cricketer ජයග්‍රාහකයින් අභිෂේක ගන්වයි | The Chance Sports

118

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් The Chance Sports ආයතනයේ ද අනුග්‍රාහකත්වය සහිතව පළමු වරට සංවිධානය කරන ලද “2021 ThePapare Most Popular Schoolboy Cricketer” ලෙස අභිෂේක ලැබීමට කොළඹ රාජකීය විද්‍යාලයේ සදීෂ රාජපක්ෂ සමත් වුනා. එහි දෙවන සහ තෙවන ස්ථාන දිනා ගැනීමට ත්‍රිමල්ෂ සිල්වා සහ තෙවිඳු දික්වැල්ල සමත් වුනා. ඒ සඳහා අදාළ ත්‍යාග සහ කුසලාන පිරිනැමීම පසුගිය 1 වැනිදා කොළඹදී සිදු කෙරුනා.