VideosSinhala WATCH – කඩුලු අතරට එන්න බැරි වුනු හේතුව ගැන Maheesh Theekshana කතා කරයි By Admin - 31/10/2021 585 FacebookTwitterPinterestWhatsApp 2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වැනි තරගය හෙට (1) එංගලන්තයට එරෙහිව සාජා හිදී පැවැත්වීමට නියමිතයි. මේ එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී මහීෂ් තීක්ෂණ දැක්වූ අදහස්.