VideosSinhala Video – Ronaldoගේ සුපිරි නැවත ආගමනය! Football ලෝකය By Admin - 13/09/2021 545 FacebookTwitterPinterestWhatsApp ජාත්‍යන්තර පාපන්දු විරාමයෙන් පසුව ක්‍රීඩා සමාජ පාපන්දු පිටිය ගෙවුණු සතියේ දී ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා. Ronaldoගේ ආගමනය නිසා එංගලන්ත පාපන්දු පිටිය උණුසුම් වෙද්දී, ජර්මානු Bundesliga පිටියත් නවකයෙක් නිසා වර්ණවත් වුනා.