ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ දී කෝල්ට්ස් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 58ක් ලබාගෙන දස්කම් පෙන්නුවා. කළුතර නගර කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගය පසුගිය (20) වැනිදා කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.







![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-100x70.jpg)









