Video – ශ්‍රී ලංකා Test සංචිතයට ඇතුල් වූ නවකයන්ගේ පාසල් දිවිය – Cricket Watarawuma

3265

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා මූලික පුහුණු සංචිතයට එක්වුණු අලුත් ක්‍රීඩකයින්ගේ පාසල් ක්‍රිකට් දිවිය ගෙවුනේ කොහොමද? ThePapare.com හි ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.