ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත T20I ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මාධ්‍යයට නිකුත් වුණා.
මේ සංචිතය ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.

















