Video – BARCA තරුවෙන් ලෝක වාර්තාවක්! | Football ලෝකය | Football Lokaya

501

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ පළමු වටයේ අවසන් තරග දිනය ගෙවුණු සතියේ දී පැවැත්වුණා. බලාපොරොත්තු වූ කණ්ඩායම් සියල්ලම අවසන් 16ට පිවිසෙද්දී, නොසිතූ විරූ ලෙස Inter Milan හා Ajax පළමු වටයෙන්ම ඉවතට විසි වුණේ මෙහෙමයි.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!