Video – 18 වසරක ශූරයා ක්‍රීඩා පිටියට සමුදෙයි

530

මලල ක්‍රීඩාවට ඇලුම් කරන කාහටත් අමතක නොවන, ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් වරම් දිනූ අතලොස්ස අතරට එකතු වූ විශිෂ්ට උස පැනීමේ ක්‍රීඩකයෙකු වන මංජුල කුමාර ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ඊයේ (30) නිවේදනය කළේය.