Video – නවක මුහුණු කිහිපයක් සමඟ සටනට පිවිසෙන – MAS යුනිචෙලා Team Preview 2020

451

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 7ක් තරග වදිනවා. මේ එම කණ්ඩායම් අතර සිටින MAS යුනිචෙලා කණ්ඩායමේ පෙර විමසුමයි.

Photos: MAS Unichela Cricket Team Preview 2020