Video – පිළියන්දල රන් සම්මාන ත්‍රිත්වයකින් බැබලවූ චමෝද් සඳරු – Powerplay

558

Dialog පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේදී නැගී එන කාණ්ඩයේ දක්ෂතම පන්දු රකින්නා, දක්ෂතම පිතිකරු (දෙවන ස්ථානය), දක්ෂතම ක්‍රීඩකයා (දෙවන ස්ථානය) යන සම්මාන තුනම දිනා පිළියන්දල මාධ්‍ය මහා විද්‍යාලයට කීර්තිය ගෙන ආ  චමෝද් සඳරු සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.