Video – කැන්ගරුවන්ට එරෙහිව ද්විත්ව ශතකයකට හිමිකම් කීමට පෙරුම් පුරන ප්‍රමෝද් මදුවන්ත – Powerplay

3241

පසුගිය අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී ද්විත්ව ශතක 2ක් හා එක් ශතකයක් සමගින් ලකුණු 729ක් රැස් කළ ප්‍රමෝද් මදුවන්ත සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.