Video – පරාජයන් වලට තිත තබා යළිත් නැගිටිමු – පිටියේ කතා

1175
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලද පරාජයන් වලින් ඉගෙන ගෙන එළඹෙන එංගලන්ත එක්දින තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? ශ්‍රී ලංකා  ආරම්භක පිතිකරුවන් හා කඩුලු රකින්නා කවුරුන් වෙයිද? ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය කණ්ඩායම Red Bull ශූරතාවය දිනාගෙන ලබාගත් ජයග්‍රහණයේ තරම  කොහොමද?  හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන මලින්ද වර්ණපුර සමඟින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවරත් පිටියේ කතා තුළින් ඔබව ඉදිරියට.