නාලන්දාව සහ මියුසියස්, හොකී පිටිය අතික්‍රමණය කරයි

1055

16 වැනි වරටත් රාජකීයයින් විසින් සංවිධානය කළ වාර්ෂික සත් සාමාජික හොකී තරගාවලිය, ඔක්තෝබර් මස 21 සහ 22 යන දිනවල දී කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. මේ එම තරගාවලිය පිළිබඳ සංක්ෂිප්ත වීඩියෝ සටහනයි.