55 වැනි සහෝදරයින්ගේ සටනට අපි හොඳ සූදානමකින් ඉන්නවා – නිපුන් ලක්ෂාන්

371

පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමයේ තවත් එක් දැවැන්ත සංග්රාමයක් වන ඉසිපතන – තර්ස්ටන් විදුහල් අතර පැවැත්වෙන සහෝදරයින්ගේ සංග්‍රාමය මේ මස 23 සහ 24 SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<