කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර 41 වැනි වරට පැවැත්වෙන ඇතුගල්පුර සටන මහා ක්‍රිකට් තරගය ඊයේ (29) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා.
තරගයේ පළමු ඉනිම දියත් කරමින් සිටි මලියදේව විද්‍යාලය තරගයේ පළමු දිනය තුළ කඩුලු 07ක් දැවී ලකුණු 226ක් ලබාගැනීමට සමත් වී සිටි අතර, ඊයේ දිනය තුළ ඔවුන් මෙම ඉනිම ලකුණු 309ක් දක්වා ඉදිරියට රැගෙන යාමට සමත් වුනා.
මෙහි දී නායක චන්දූප අබේසිංහගේ ශතකයට අමතරව, විනුක ගලප්පත්ති ලකුණු 65කින් සහ සොනාල් අශ්වින් ලකුණු 44කින් ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මින් පසුව සාන්ත ආනා විද්‍යාලය සිය පළමු ඉනිම දියත් කළ අතර, එම ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 119කට දවා ගැනීමට මලියදේව පන්දු යවන්නන් විසින් සමත් වුනා. මෙහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තවීෂ බාලසූරිය කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.
මින් පසුව ඊයේ දිනය නිමා වන තෙක් මලියදේව විද්‍යාලය සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි අතර, දිනය නිමා වන විට ඔවුන් සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 04ක් දැවී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rajith Navodya | c Chamith Sasenjana b Yashmin Jayasundara | 28 | 85 | 2 | 0 | 32.94 |
Pahasara Bandara | c & b Geethika De Silva | 1 | 10 | 0 | 0 | 10.00 |
Chandupa Abeysinghe | b Geethika De Silva | 106 | 251 | 3 | 0 | 42.23 |
Dimantha Arusha | c Buddhima Nandasiri b Yashmin Jayasundara | 0 | 1 | 0 | 0 | 0.00 |
Dimath Abeysinghe | c Buddhima Nandasiri b Kevin Nanayakkara | 33 | 73 | 3 | 0 | 45.21 |
Chenula Hemachandra | lbw b Bazeer Shakeel | 4 | 29 | 0 | 0 | 13.79 |
Sandeepa Bandara | c Buddhima Nandasiri b Bazeer Shakeel | 0 | 1 | 0 | 0 | 0.00 |
Vinuka Galappaththi | c Kushan Subasinghe b Shehan Kumara | 65 | 85 | 5 | 4 | 76.47 |
Sonal Ashwin | c Buddhima Nandasiri b Bazeer Shakeel | 44 | 63 | 6 | 0 | 69.84 |
Thaveesha Balasooriya | lbw b Shehan Kumara | 0 | 1 | 0 | 0 | 0.00 |
Olitha Neranjan | not out | 6 | 18 | 0 | 0 | 33.33 |
Extras | 22 (b 12 , lb 3 , nb 2, w 5, pen 0) |
Total | 309/10 (102.4 Overs, RR: 3.01) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Bazeer Shakeel | 19 | 4 | 63 | 2 | 3.32 | |
Geethika De Silva | 16 | 4 | 49 | 2 | 3.06 | |
Shehan Kumara | 30.4 | 2 | 94 | 3 | 3.09 | |
Kevin Nanayakkara | 19 | 6 | 45 | 1 | 2.37 | |
Dinuga Abesekara | 1 | 1 | 0 | 0 | 0.00 | |
Yashmin Jayasundara | 17 | 3 | 43 | 2 | 2.53 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Wageesha Ranasingha | c Chandupa Abeysinghe b Thaveesha Balasooriya | 13 | 45 | 1 | 0 | 28.89 |
Dinuga Abesekara | run out (Dimath Abeysinghe) | 4 | 20 | 0 | 0 | 20.00 |
Kushan Subasinghe | c Olitha Neranjan b Thaveesha Balasooriya | 16 | 88 | 0 | 0 | 18.18 |
Chamith Sasenjana | lbw b Dimantha Arusha | 25 | 63 | 2 | 0 | 39.68 |
Buddhima Nandasiri | run out (Thaveesha Balasooriya) | 0 | 1 | 0 | 0 | 0.00 |
Oshada Kodikara | lbw b Thaveesha Balasooriya | 19 | 50 | 2 | 0 | 38.00 |
Yashmin Jayasundara | c Rajith Navodya b Olitha Neranjan | 25 | 47 | 2 | 0 | 53.19 |
Shehan Kumara | c Dimath Abeysinghe b Thaveesha Balasooriya | 0 | 3 | 0 | 0 | 0.00 |
Geethika De Silva | lbw b Dimath Abeysinghe | 0 | 4 | 0 | 0 | 0.00 |
Kevin Nanayakkara | not out | 6 | 20 | 1 | 0 | 30.00 |
Bazeer Shakeel | c Pahasara Bandara b Thaveesha Balasooriya | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 11 (b 2 , lb 0 , nb 8, w 1, pen 0) |
Total | 119/10 (55.5 Overs, RR: 2.13) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Olitha Neranjan | 8 | 0 | 22 | 1 | 2.75 | |
Dimantha Arusha | 11.4 | 4 | 12 | 1 | 1.05 | |
Dimath Abeysinghe | 16 | 5 | 19 | 1 | 1.19 | |
Thaveesha Balasooriya | 16.5 | 1 | 52 | 5 | 3.15 | |
Sonal Ashwin | 3 | 0 | 11 | 0 | 3.67 | |
Vinuka Galappaththi | 0.2 | 0 | 1 | 0 | 5.00 |