“අනිත් අයට වගේම මාලිංගටත් කණ්ඩායමට එන්න පුළුවන්” – හතුරුසිංහ

1149

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලානයට හා ඉදිරියේ දී ඇති ක්‍රිකට් තරගාවලි සඳහා කණ්ඩායමේ ඇති පෙර සූදානම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හෙළිදරව් කළේ මෙසේයි.