ටෙස්ට් තරගාවලියේ දී ශුරයින් වූ ශ්‍රී ලංකාවට මොකද වුනේ? – පිටියේ කතා

581

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ලේ දී පැවති පළමු  එක්දින තරග දෙකම පරාජය වුනා. එහෙම වුනේ කොහොමද? ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම පරාජය කළේ කොහොමද? ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මොකද වුනේ? ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවර පිටියේ කතා තුලින් ඔබ හමුවට.