Video – ආසියානු කුසලාන අවසන් තරගයේ දී මොකද වුනේ? – හෂාන් තිලකරත්න

413

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන හෂාන් තිලකරතන්න මහතා ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ තිබෙන සූදානම පිළිබඳව හා 2020 පැවැත්වෙන ලෝක කුසලාන තරුණ එක්දින ක්‍රිකට් තරගාවලියට තිබෙන සැලසුම් පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා.