Video – හෙට තණතීරුවත් කොළ පාටයි – දිමුත්

11147

12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පස්වන ක්‍රිකට් තරගය හෙට (15) ඕස්ට්‍රේලියාව  සමඟ ලන්ඩන්  ඕවල් පිටියේ දී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් පැවසුවා.