Video – යොවුන් ලෝක කුසලානය අරමුණු කරගත් සිංහ පැටව් බංග්ලාදේශයට

68

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම හා බංග්ලාදේශය අතර පැවැත්වෙන සිව්දින හා එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සිව්දින සංචිතය හෙට (22) දිනයේ දී බංග්ලාදේශය බලා පිටත්ව යනවා. ඊට පෙර අද (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා 19න් පහළ නායක නිපුන් ධනංජය හා ප්‍රධාන පුහුණුකරු හශාන් තිලකරත්න මහතා මෙසේ මාධ්‍ය වෙත අදහස් පවසා සිටියා.

බංග්ලාදේශයට යන යොවුන් සංචිතයේ වෙනස්කම් රැසක්

Photos: Pre-Series Media Briefing of Sri Lanka Under 19 Team tour to Bangladesh