මාලිංගගේ ඉවත් කිරීම ගැන හතුරුසිංහ කතා කරයි

2123

මාර්තු මස 6 වැනිදා ආරම්භ වීමට නියමිත 2018 නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙර සූදානම, ක්‍රීඩකයින් තෝරාගත් ආකාරය සහ මාලිංග, කුසල් ගැන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ThePapare.com සමඟින් අදහස් දක්වයි.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<