Video – කරුණාරත්න සහ තිරිමාන්න ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් අභියසට ගෙනෙයි – Cricketry: Day 4

2763

තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 133ක් ලබාගෙන සිටියා. එහි දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න සිව්වැනි ඉනිමක දී ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් වාර්තා කළ හොඳම සබඳතාවයේ වාර්තාව ඇතුළු වාර්තා කිහිපයක් අලුත් කරමින් දැක්වූ දස්කම් වල තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

දිමුත් හා තිරිමාන්නගේ වාර්තාගත සබඳතාවය නිසා ශ්‍රී ලංකාව ඉදිරියෙන්

Photos: Sri Lanka vs New Zealand | 1st Test – Day 4

>>VISIT THE #SLvNZ 2019 HUB<<