WATCH – දසුන්ගේ නායකත්වයෙන් Galle Gallants මංගල #LPL ශූරතාවයේ පහස ලබයි! – Cricketry

90

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (7) පැවති අවසන් මහා තරගයේ දී Jaffna Kings කණ්ඩායම කඩුලු 5කින් පරාජය කළ Galle Gallants කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.