WATCH – කවුරුහරි ඉන්න ඕන මේක පටන් ගන්න – Yupun Abekoon

92

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගිය දා සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුපුන් අබේකෝන් දැක්වූ අදහස්.