WATCH – මැතිව්ස් ද? දසුන් ද ඇතුලේ ක්‍රීඩා කරන්නේ – #SLvZIM NDB Cricket Chat

180

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුනු එක්දින තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා. එම තරගාවලිය ගැන සහ ආරම්භවෙන විස්සයි විස්ස තරගාවලිය ගැන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් සහ දමිත් වීරසිංහ පැවත්වූ NDB Cricket Chat වැඩසටහන.