WATCH – අන්තිම ලකුණු හය ගැහුවේ නැත්නම් කරපු දේවල් වැඩක් නැහැ – Angelo Mathews #SLvZIM

203

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු තුනක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ පිළිබඳ ව තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළා.