VideosSinhala WATCH – පන්දු යවන්නන් තව හොඳට කරන්න ඕනේ; තෙවැනි තරගයේ සැලසුම අපි වෙනස් කරනවා – රුමේෂ් රත්නායක By Admin - 20/01/2022 252 Share on Facebook Tweet on Twitter ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගය හෙට (21) පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිතයි. එම තරගය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා දැක්වූ අදහස්.