WATCH – මොරටුවේ අය උපතින්ම ක්‍රිකට් අරන් එන කට්ටියක් | Youth Plus – Episode 48

544

Cambrian Academy Cricket Carnival තරගාවලිය පසුගිය මාර්තු මස 26 දා වේල්ස් කුමර විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.එහි පැවති තරඟ ඉසව් ආවරණය කරමින් මාධ්‍යවේදී දේශිත පීරිස් සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.