WATCH – නැගීඑන ආසියානු කුසලානයට යන අපේ ක්‍රීඩිකාවෝ

388

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පළමු වරට සංවිධානය කරන 2023 ACC Women’s T20 Emerging Teams Asia Cup තරගාවලිය මේ මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා හොංකොං රාජ්‍යයේ දී පැවැත් වීමට නියමිතයි. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (9) දිවයිනෙන් පිටත්ව ගියා.