VideosSinhala WATCH – කාන්තා 5000m අවසන් තරගය – 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය By Admin - 03/11/2021 63 Share on Facebook Tweet on Twitter කාන්තා 5000m ජාතික වාර්තාව බිඳ හෙළමින් එම ඉසව්වේ ජාතික කිරුළ දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න පසුගිය දා සමත් වුනා. මේ එම තරගයේ විශේෂ අවස්ථා.