WATCH – කුසල් වාර්තා අතරට; කොදෙව්වන්ට ගෞරවාන්විත ජයක් – #SLvWI 3rd ODI | Cricketry

399

ශ්‍රී ලංකාව සමඟ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව්වන් ඊයේ (ඔක්තෝබර් 26) සමත් වුණා. කෙසේ වෙතත් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්කම් දැක්වූවා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.