WATCH – කොදෙව්වන් මවිත කළ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ තරම – #SLvWI 2nd Test Day 05 Cricketry

4686

සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය අද (2) ගාල්ලේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 164ක සුපිරි ජයක් හිමිකර දෙමින්. මේ පස්වැනි දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහන.