VideosSinhala WATCH – කඩුලු 6ක් දවාගැනීමේ රහස ගැන Ramesh Mendis කියන කතාව By Admin - 01/12/2021 1780 Share on Facebook Tweet on Twitter සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද (1) ගාල්ලේ දී නිමා වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් මෙසේ සිය අදහස් පැවසුවා.