WATCH – Ronaldoට ආයේ එන්න කියයි | Football ලෝකය

166

ThePapare පාපන්දු ශුරතාවයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග නිසා ගෙවුණු සතියේ පාපන්දු පිටිය ඉතා කාර්යබහුල වුනා. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටියේ වැදගත් පුවත් කිහිපයක් කෙටියෙන්.