WATCH – දක්ෂතම ක්‍රීඩකයෝ Haaland හා Mbappe | Football ලෝකය

86

ලෝ වටා පාපන්දු ලෝකය ගෙවුණු සතියේ දී ඉතා තීරණාත්මක වුනා.. ඒ බොහොමයක් ලීග් තරගාවලි වල ජයග්‍රාහකයින් තීරණය වුණු නිසයි. මේ ගෙවුණු සතියේ තීරණාත්මක පාපන්දු ලෝකය දෙස හැරී බැලීමක්.