VideosSinhala WATCH – ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ පසුබසී! Football ලෝකය By Admin - 21/06/2022 220 Share on Facebook Tweet on Twitter ජාත්‍යන්තර පාපන්දු පිටියට විරාමයක් ලැබී තිබුනත්, දේශීය පාපන්දු පිටිය මේ දිනවල ඉතා උණුසුම්. ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තේරීම් තරගාවලි තරග බිමේ දැක්වූ දස්කම් ද සමඟින් මේ ගෙවුණු සතියේ පාපන්දු ලෝකය දෙස හැරී බැලීමක්.