WATCH – ආසියාවම දිනූ ශ්‍රී ලංකා පන්දු රැකීමට මොකද වුනේ? #SLvAFG – T20 World Cup 2022 – Expert Analysis

262

2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වැනි තරගය මේ මස 1 වැනිදා ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ Brisbane හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage Powered by Moose Clothing Company