WATCH – ප්‍රේක්ෂකයෝ එක්ක තරග ගහන එක අපිට වටිනවා – Kusal Mendis

601

2024 වර්ෂය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයින් පිළිබද දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් අද (15) පැවැත්වුණා. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක Kusal Mendis මෙසේ සිය අදහස් පැවසුවා.