WATCH – අදිටනෙන් ඉදිරියටම යන මොරටු පුත්‍රයා – Wanuja Kumara | Powerplay

199

සාන්ත පීතර විද්‍යාලයෙන් බිහිවුනු දක්ෂ දඟ පන්දු යවන ක්‍රීඩක වනුජ කුමාර Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.