WATCH – පස්වැනි වරටත් ඉන්දියාව ශූරතාවය දිනද්දී ශ්‍රී ලංකාව අවසන් 6ට

909

2022 යොවුන් ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නට ඉන්දියාව සමත් වුනා. තරගාවලියේ අනුශූරතාව එංගලන්තය සතුවෙද්දී 6 වැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුනා.