WATCH – “කණ්ඩායමේ සාර්ථකත්වයට හැමෝම දායක වෙනවා; ඒක තමයි අපේ ශක්තිය – 19න් පහළ පුහුණුකරු

2930

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 27 වැනිදා අවසන් පූර්ව තරගය සඳහා තරග කිරීමට නියමිතයි. ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මෙසේ අදහස් දැක්වූවා.