WATCH – “ඉදිරි තරග දෙක හොඳට කරලා Semi Final යන එක තමයි බලාපොරොත්තුව” – Kusal Mendis | Exclusive Interview

660

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් තරගාවලියේ දැනට තිබෙන තත්වය සහ ඔහුගේ දස්කම් ගැන ThePapare.com වෙත මෙසේ සිය අදහස් පළ කළා.

Coverage Powered by Moose Clothing Company