WATCH – වෙරළ වොලිබෝල් ජාතික ශූරයින් කිරුළු පළඳියි – Sunquick National Beach Volleyball Championship 2023

526

Sunquick ආයතනයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වුණු 2023 ජාතික බීච් වොලිබෝල් ශූරතාවය මැයි 19 වැනිදා සිට 21 වැනිදා දක්වා මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩා පිටියේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් නිමාව දුටුවා.

>> Photos – Sunquick National Beach Volleyball Championship 2023 | Day 3