WATCH – අවසන් වටයට එන්න ප්‍රබල සටනක් | Sunquick National Beach Volleyball Championship 2023

645

Sunquick ආයතනයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන 2023 ජාතික බීච් වොලිබෝල් ශූරතාවය මැයි 19 වැනිදා සිට 21 වැනිදා දක්වා මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩා පිටියේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.