WATCH – මොරටු මහා රන් සටනේ වැඩි වාසි කාටද? | 76th Battle of the Golds – Big Match Preview

203

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර වාර්ෂිකව සංවිධානය කරන “මොරටු මහා රන් සංග්‍රාමයේ” 76 වැනි දිගහැරුම මාර්තු මස 6, 7 සහ 8 යන දිනවල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව පැවැත්වෙන 41 වෙනි එක්දින මහා තරගය සහ සිව්වෙනි විස්සයි විස්ස තරගය මේ මස 14 සහ 15 යන දින දෙකේදී එම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතයි